The Batman අධ්‍යක්ෂක Matt Reeves කියන විදියට නම් The Batman movie එකේදි අපිට මීට කලින් නොදැකපු විදියෙ වෙනස්ම Riddler කෙනෙක්ව දැකගන්න ලැබේවිලු..
ඔහු කියන විදියට මේ Riddler ගෙ චරිතය ගොඩනගලා තියෙන්නෙ Zodiac Killer ගෙ සැබෑ ජීවිතය පාදක කරගෙනලු
ඒවගේම තමයි මේකෙදි Pattinson ගෙන් Bruce Wayne ගෙ තරුණ කාලය පිලිඹිබු කරන නිසා දැඩි චරිත ලක්ෂණවලින් යුතු Batman චරිතයක් අපිට දකින්න ලැබෙනවා වගේම Riddler ගෙ Serial Killer ලක්ෂණ වලක්වන්න සටන් කරන දැඩි සටන්කාමියෙක් ලෙස Pattinson ව දැකගන්න ලැබෙයිලු
තවදුරටත් මේ ගැන විස්තර කරන Matt පවසන්නෙ මේ Film එක Detective type Horror movie එකක් වගේ වේවි කියලයි