📺| X-Men ‘97 will release in early 2024. X-Men ‘97 සජීවීකරණ කතාමාලාව 2024 වසරේ මුල් කාර්තුවේ Disney+ ඔස්සේ නිකුත් කරයි
Harry Potter සහ Lord of the Rings චිත්රපට මාලාවල කළු ජාතිකයින් නොමැති වීම සම්බන්ධයෙන් නව Captain America නළු Anthony Mackie චෝදනා කරයි