🙏| Woman has been praying to Shrek for years that he is Buddha. ☕️
බුදුන් වහන්සේ යැයි සිතා වසර 4ක් පුරා ජනප්‍රිය කාටුන් චරිතයක් වන “Shrek” ගේ පිළිරුවක් වන්දනාමාන කළ කාන්තාවක් පිලිපීනයෙන් වාර්තා වනවා.
ඇය මෙම Shrek පිළිරුව පිලිපීනයේ සාප්පුවකින් මිලදී ගෙන ඇති අතර එයට වන්දනාමාන කරන අයුරු දුටු ඇයගේ මිතුරියක්විසින් ඇත්ත වශයෙන්ම ඒ බුදුරුවක් නොවන බවට පවසා තිබෙනවා. ඒ වෙනතෙක් ඇය පුරා වසර 4ට ආසන්න කාලයක් එයටවන්දනාමාන කර තිබෙන බවටයි වාර්තා වන්නේ
