Poor Things චිත්‍රපටයේ වේශ නිරූපණය සඳහා දිනකට පැය 6ක් පමණ ගතවූ බවට විලම් ඩෆෝව් පවසයි.

by Yashitha Bhashana

Poor Things චිත්‍රපටයේ වේශ නිරූපණය සඳහා දිනකට පැය 6ක් පමණ ගතවූ බවට විලම් ඩෆෝව් පවසයි.

Share

💄| Willem Dafoe spent 6 hours a day in the makeup chair for ‘Poor Things’.

Poor Things චිත්‍රපටයේ තම චරිතය වෙනුවෙන් වේශ නිරූපණය සිදු කිරීම සඳහා දිනකට පැය 6ට අධික කාලයක් වැය වූ බවත් ඔහු පාන්දර 3ට අවදී වේශ නිරූපනය සඳහා පුටුවේ වාඩි වන බවටත් Willem Dafoe ප්‍රකාශ කර තිබෙනවා.

“I’m showing up at 3am in the morning, sitting in the chair, meditating and trying to deal with standing still.”