I am legend 2 චිත්‍රපටයේ වැඩ ආරම්භ වී ඇති අතර මයිකල් බී. ජෝර්ඩන් ද සම්බන්ධ වන බව විල් ස්මිත් තහවුරු කරයි.

by Yashitha Bhashana

I am legend 2 චිත්‍රපටයේ වැඩ ආරම්භ වී ඇති අතර මයිකල් බී. ජෝර්ඩන් ද සම්බන්ධ වන බව විල් ස්මිත් තහවුරු කරයි.

Share

🎬| Will Smith confirms he will star in ‘I Am Legend 2’ with Michael B. Jordan.

2007 වසරේ නිකුත් වූ I Am Legend චිත්‍රපටයේ මීළඟ නිර්මාණය ලෙස I Am Legend 2 චිත්‍රපටයේ තිර පිටපතෙහි වැඩකටයුතු ආරම්භ වි ඇති බවත් Michael B. Jordan සමඟ තමන් එහි රංගනයේ යෙදන බවට Will Smith ප්‍රකාශ කරයි.

“I have a call with Michael B. Jordan tomorrow. The script just came in. We’re going with the DVD version where my character lived.”