Whatsapp channel තුල ඔබේ number එක කිසිවෙකුට නොපෙන්වයි.

by Yashitha Bhashana

Whatsapp channel තුල ඔබේ number එක කිසිවෙකුට නොපෙන්වයි.

Share

ගොඩක් අය Channels වලට join වෙන්න තියෙන බයක් තමයි තමන්ගේ ෆෝන් නම්බර් එක වෙනත් අය අතට යයි කියන හේතුව නිසා. ඇත්තමට මේ Channels වල Adminටවත් වෙන කෙනෙකුගේ නම්බර් එක බලන්න බෑ වගේම ඇඩ්ම්න්ගේ නම්බර් එකත් channel එකේ ඉන්න වෙන කාටවත් බලන්න බෑ. Whatsapp Group වල වගේ ඔයාට බය වෙන්න කිසිම දෙයක් නෑ.

මේ තියෙන්නේ අපේ WhatsApp චැනල් එක: https://whatsapp.com/channel/0029Va4uc1LDOQIVRJSLjL3b