🎬| Warner Bros has had conversations recently about developing a ‘Rick and Morty’ movie.
ජනප්‍රිය සජීවීකරණ කතාමාලාවක් වන “Rick and Morty” ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට Warner Bros. Discovery සමාගම සාකච්ඡා පවත්වන බවට කතාමාලාවේ පිටපත් රචක Dan Harmon විසින් ප්‍රකාශ කරයි.