🩲| Walter White’s glorious “Underwear” from Breaking Bad sold for $32,500 at auction.
ජනප්‍රිය Breaking Bad කතාමාලාවේ ප්‍රධාන චරිතය වන Walter White එම කතාමාලාවේ පැළඳ සිටි සුදු පැහැති යට කලිසම ඇ.ඩො 32,500 ට ශ්‍රී ලංකා මුදලින් රු: 10,531,907 (එක් කෝටි පන් ලක්ෂ තිස් එක්දහස් නමසිය හතයි) වෙන්දේසියකදි අළෙවි වී තිබෙනවා.
පසු ගිය පෙබරවාරි මාසයේ Prop Store Auction වෙබ් අඩවිය හරහා මෙම යටකලිසම වෙන්දේසි කල අතර වෙන්දේසි කරුවන් එය උපරිම ඇ.ඩො 5000ට පමණ ඇලෙවි වේයැයි සිතා සිටි අතර නොසිතූ අයුරුන් එය ඇ.ඩො 32,500ට අලෙවී වූ බවයි ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ.