Set එකේ රූගත කිරීම් අතරතුර ආබාධයකට ලක්වූ Shuri aka Letitia Wright ආබාධය සුවවී නැවත production කටයුතු වලට set එකට ඇවිත් තියෙනවලු. ඒ කියන්නෙ Black panther : Wakanda Forever film එකේ production ආයෙත් ආරම්භ වෙලා තියෙන්නෙ.
කල්යාමක් නැතුව film එකේ production ඉවර කරගන්න පුලුවන් උනොත් මේ අවුරුද්දෙ නොවැම්බර් මාසෙ 11 වෙනිදා film එක Theater වලට Release වෙනවා.