Vote for us

මේ එන්නේ ඔයාලගෙන් පොඩි උදව්වක් ඉල්ලගෙන ලංකාවේ Bestweb.lk කියල හැම අවුරුද්දෙම එක එක categories යටතේ වසරේ ජනප්‍රියතම වෙබ් සයිට් එක තෝරනවා. ඉතින් අපි දන්න විදිහට ලංකාවේ පළවෙනි වතාවට තමයි Geeks ලට විතරක්ම වෙන් වුන වෙබ් සයිට් එකක් මේ තරගයට ඇතුලත් වෙලා තියෙන්නේ.

ඉතින් මේක geeks අපි හැමෝටම පොඩි ජයග්‍රහණයක් හැබැයි මේක තෝරන්නේ votes වලින් හැබැයි අපේ කැටගරි එක තමයි Media, Sports & Entertainment. මේකෙන් අපිට entertainment වලටම වෙන්වුණු වෙබ් අඩවි ලංකාවේ ගොඩාක් අඩු නිසා එයාල ඔය කැටගරි 3ම එකට කරල තියෙන්නේ... 🥲 හැබැයි අපිට තරඟ කරන්න තියෙන්නේ ලංකාවේ වැඩිම පිරිසක් දවසකට visit කරන Hirugossips, Adaderana වගේ ලොකු මීඩීයා වෙබ්සයිට්ස් එක්ක.. අපිට ප්ලේස් එකක් ගන්නනම් වෙන එකක් නෑ හැබැයි ඉතින් උත්සහය වටිනවනේ.

ඒකට ඔයාලගේ උදව් ඕනේ.. එහෙනම් පහල දාල තියෙනවා වෝට් කරන විදිහ. විනාඩි 2ක් අරගෙන පොඩි වෝට් එකක් දාගෙන යන්න එහෙනම් Geeks assemble, ❤️

thesricom.lk ලංකාවේ විශිෂ්ටතම වෙබ් අඩවිය බවට පත් කරමු 📽️🍿

මනාප පල කරන ආකාරය

1. පහත ලින්ක් එක හරහා එම වෙබ් පිටුවට පිවිසෙන්න.

BestWeb.lk

https://www.vote.bestweb.lk/site/thesricom_lk

2. ඉන්පසුව ඔබගේ Phone Number එක හෝ Email එක ඇතුළත් කර I am Not Robot මත හරි ලකුණ යොදා Next click කර ඉදිරියට යන්න.

3. ඔබේ Phone Number එක හෝ Email Address එකට පැමිණෙන OTP ඇතුළත් කර Login & Vote මත click කරන්න.

4. ඉන්පසුව පැමිණෙන පිටුවේ Media, Sports & Entertainment Category එක තෝරා එහිදී පැමිණෙන වෙබ් පිටුවලින්, " thesricom.lk " තෝරා එහිම ඇති Vote මත click කර Confirm කරන්න.

0:00
/0:20
💡

නිවැරැදිව Vote වූ පසු Thank you for voting ලෙස දිස්වනු ඇත.

සැ.යු : ඔබට Vote කල හැක්කේ එක් වෙබ් අඩවියකට පමණි.
බොහොම ස්තූතියි.