සනත් ජයසූරිය පසු කරමින් විරාට් කෝලි ලොව වැඩිම එක්දින ලකුණු වාර්තා කල ක්‍රීඩකයන් අතර 4වන ස්ථානයට

by Yashitha Bhashana

සනත් ජයසූරිය පසු කරමින් විරාට් කෝලි ලොව වැඩිම එක්දින ලකුණු වාර්තා කල ක්‍රීඩකයන් අතර 4වන ස්ථානයට

Share

🏏| Virat Kohli has surpassed Sanath Jayasuriya in the list of most runs in ODI history. 🔝

විරාට් කෝලි සනත් ජයසූරිය පසු කරමින් ලොව වැඩිම එක්දින ලකුණු වාර්තා කල ක්‍රීඩකයන් ලැයිස්තුවේ 4 වන ස්ථානයට පත් වෙයි. ඒ සනත් ජයසූරිය මීට පෙර වාර්තා කර තිබූ එක්දින ලකුණු 13,430 පසු කරමින්ය, ඒ අනුව කෝලි මේ වන විට එක්දින ලකුණු 13,437 ක් වාර්තා කර තිබෙනවා.

ලොව වැඩිම එක්දින ලකුණු වාර්තා කළ ක්‍රීඩකයින්

1️⃣සචින් තෙන්ඩුල්කර් - 18,426
2️⃣කුමාර් සංගක්කර - 14,234
3️⃣රිකි පොන්ටින් - 13,704
4️⃣විරාට් කෝලි - 13,437
5️⃣සනත් ජයසූරිය - 13,430