🎬| Vijay’s Leo first Tamil film to earn Rs 400 Crore in pre-release business
දකුණු ඉන්දීය ජනප්‍රිය නළු ජෝෂප් විජයි ගේ මීළඟ චිත්‍රපටය වන ඔක්තෝබර් 19 වනදා නිකුත් වීමට නියමිත Leo චිත්‍රපටය නිකුත් වීමටත් පෙර ඉන්දීය රුපියල් කෝටි 400ක ආදායමක් සහ කෝටි 100ක ලාභයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා ඒ නිකුත් වීමට පෙර ව්‍යාපාර හරහා වැඩිම ආදායමක් ලද දෙමළ චිත්‍රපටය බවට පත් වෙමිනුයි.
Lokesh Kanagaraj විසින් අධ්‍යක්ශකණය කරණු ලබන මෙම චිත්‍රපටය Lokesh Cinematic Universe (LCU) එකෙහි 3 වන චිත්‍රපටය ලෙස පැමිණෙන අතර මෙහි Arjun Sarja, Sanjaya Dutt සහ Trisha ද රංගනයෙන් දායකවනවා.
ඒ අතරම Leo චිත්‍රපටය එංගලන්තයේ පැය 24ක් තුලදී ප්‍රවේශපත්‍ර 10,000 කට අධික ප්‍රමාණයක් අලෙවිවීමෙන් පැය 24 තුල එංගලන්තයේ ඉන්දියානු චිත්‍රපටයක ප්‍රවේශපත් වැඩිම අලෙවියද වාර්තා වෙනවා.
OTT Rights ඉ.රු කෝටී: 120
Non Theatrical Rights ඉ.රු කෝටී: 110
Satellite Rights. ඉ.රු කෝටී: 100
Overseas Rights ඉ.රු කෝටී: 60
Music Rights ඉ.රු කෝටී: 16
Total: කෝටි 406
Total Budget කෝටි 250-300
Profit කෝටි 100