දකුණි ඉන්දීය නළු විජයිගේ Leo චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹූ රසිකයන් පිරිසක් සිනමා ශාලාවකට අලාභහානි සිදු කරයි.

by Yashitha Bhashana

දකුණි ඉන්දීය නළු විජයිගේ Leo චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹූ රසිකයන් පිරිසක් සිනමා ශාලාවකට අලාභහානි සිදු කරයි.

Share

🤡| Vijay fans destroy Rohini theater property during special screening of “Leo” trailer

දකුණු ඉන්දීය නළු තලපති විජයි ලෙස හඳුන්වන ජෝෂප් විජයිගේ නිකුත් වීමට නියමිත Leo චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමෙන් පසු වැඩි වූ උද්‍යෝගය හේතුවෙන් ඔහුගේ රසිකයන් විසින් චෙන්නායි නගරයේ පිහිටි Rohini නම් සිනමාශාලාවට අලාභහානි කර තිබෙනවා.

අලාභානි සිදු කල සිනමාශාලාවේ වීඩියෝව: https://fb.watch/nvoMZYmc7v/?mibextid=cr9u03