දකුණු ඉන්දීය නළු මාරිමුතු මහතා අභාවප්‍රාප්ත වෙයි.

by Yashitha Bhashana

දකුණු ඉන්දීය නළු මාරිමුතු මහතා අභාවප්‍රාප්ත වෙයි.

Share

🕯| Veteran Tamil actor Marimuthu passes away due to cardiac arrest while dubbing for TV show.


ජනප්‍රිය දකුණු ඉන්දීය නළුවෙකු වන Marimuthu මහතා අභාවප්‍රාප්ත වෙයි. හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට ඔහු 57 වැනි වියේ පසු විය. චිත්‍රපට 79ක පමණ රංගනයෙන් දායක වූ ඔහු අවසන්වරට රඟ දැක්වූයේ Rajinikanth රංගනයෙන් දායක වූ Jailer චිත්‍රපටයේ සහ නිකුත් වීමට නියමිත Kamal Hasan රංගනයෙන් දායකවන Indian 2 චිත්‍රපටයේය. ටෙලි නාට්‍යක හඬකැවීම් අතරතුරදී හෘදයාබාධය වැලඳි ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔබට සුභ ගමන්!