🕯| Veteran Sri Lankan actor Jackson Anthony passes away at the age of 65.🪦💐
දින 500ට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්‍තනි මහතා මියයයි.
රංගන ශිල්පියෙක්, ටෙලි නාට්‍ය සහ සිනමාපට අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, ගායන ශිල්පියෙක්, ගීත රචකයෙක්, ලේඛකයෙක්, ගවේෂකයෙක්, සංචාරකයෙක් වගේම විචාරකයෙකි.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන තිබෙනවා.
විසි දැල, ලොකු දුව, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නිදාහය, ගරිල්ලා මාකටින් ඇතුලු සිනමා පට රැසකට රංගන දායකත්වය දුන් ඔහු හොඳම නළුවාට හිමි සම්මානය 16 වරක් දිනාගෙනද තිබෙනවා.