🕯| Veteran actor and dubbing artist Lal Sarath Kumara has passed away.
The character of Caesar in ‘Soora Pappa’ cartoon series dubbed in Sinhala based on the Asterix cartoon series was voiced by Mr. Kumara.
ප්‍රවීණ හඬකැවීම් ශිල්පී, මාධ්‍යවේදී ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි. ඔහු මිය යන විට 69 වියේ පසුවිය.
සුප්‍රසිද්ධ “සූරපප්පා” කාටූනයේ සීසර්ගේ චරිතය “සත්‍ය ගවේෂක” කතා මාලාවේ Zeddicus ඇතුළු බොහෝ කාටූන්, චිත්‍රපට සහ කතාමාලාවන්ට ඔහුගේ හඬ දායකත්වය ලබා දී ඇත.
අපේ ළමාකාලය සුන්දර කළාට ඔබට ස්තුතියි 🤍🏳