ටොම් ක්ලැන්සි'ස් ඩිවිශන් 3 වීඩියෝ ක්‍රීඩාවේ වැඩකටයුතු ආරම්භ කර ඇත-යුබිසොෆ්ට් සමාගම

by Yashitha Bhashana

ටොම් ක්ලැන්සි'ස් ඩිවිශන් 3 වීඩියෝ ක්‍රීඩාවේ වැඩකටයුතු ආරම්භ කර ඇත-යුබිසොෆ්ට් සමාගම

Share

🎮| Ubisoft announces Tom Clancy’s The Division 3.

අතිශය ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාමාලාවක් වන Tom Clancy’s The Division ක්‍රීඩාමාලාවේ 3 වන ක්‍රීඩාවේ නිර්මාණ කටයුතු ආරම්භ කර ඇති බවට Ubisoft සමාගම විසිම් නිවේදනය කරයි.
Star Wars Outlaws සහ Avatar: Frontiers of Pandora යන වීඩියෝ ක්‍රීඩාමාලාවන් නිර්මාණය සඳහා දායක වූ Massive Entertainment ස්ටූඩියෝවද මේ සඳහා සම්බන්ද වී ඇති බවටද වාර්තා වනවා.