Two people has been arrested for leaking Gajaman movie

by Menuka Risith

Two people has been arrested for leaking Gajaman movie

Share

ගජමෑන් චිත්‍රපටයේ නීති විරෝධි පිටපත් ලඟ තබාගත් සහ බෙදාහරින ලද පුද්ගලයන් දෙදෙනෙකු අත්‍තඩංගුවට ගෙන ඇති අතර මොවුන් කුලියාපිටිය සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වයස 17 සහ 23 වියෙහි පසුවන්නන් බවට වාර්තා වෙනවා.

අනවසර පිටපත් ලඟ තබා ගැනීම සහ බෙදාහැරීම අවුරුදු 5ක සිර දඬුවමකට සහ විශාල දඩ මුදලකට ලක් විය හැකි වරදකි.

ශ්‍රී කොම් • ගජමෑන්

#SriCOM#Gajaman#Gajaman3D