ට්‍රාන්ස්ෆෝමර්ස්: මෘගයාගේ නැඟීසිටීම (Transformers: The Rise of the Beasts)

by Srimal

ට්‍රාන්ස්ෆෝමර්ස්: මෘගයාගේ නැඟීසිටීම (Transformers: The Rise of the Beasts)

Share

Calling all autobots, Calling all autobots

Feeling so good huh, සෑහෙන කාලෙකට පස්සෙ review එකක් දෙන්න කියල කිව්ව හින්ද වැඩේ පටන් ගත්තට මොකද ලියන්න තේරෙන්නෑ. වෙනදා පුරුදු වෙලා හිටි⁣ය විදියට Spoiler Free + Spoiler Review එකක් නෙවේ ගායිස් මේක. මේ Review එක සම්පූර්ණයෙන්ම Spoiler Free නිසා ඕන කෙනෙක්ට අව්ලක් නැතුව කියවගෙන යන්න පුලුවන්.

Anyway අපි කතා කරගෙන යන්න පටන් ගමු ගායිස්😌

And so began the war
ලොවපුරා සිනමා රසිකයන් විශාල වශයෙන් ආදරය කරන Transformers චිත්‍රපට මාලාවේ 7වන විත්‍රපටය එහෙම නැත්නම් Transformers විශ්වයේ අලුත්ම ආරම්භය Transformers: The Rise of the Beasts.

Hell yeeeeeah This is a daaaamn movie
Truely an action pack 🔥

මට අනුව නම් මේ ⁣movie එක තමයි best ම සහ මගෙ Favourite ම Transformers movie එක. ඒකට හේතුව තමයි Overall Movie එකම so perfect ගායිස්. මුලු movie එකම කිසිම කම්මැලිකමක් නැතුව enjoy කරන්න පුලුවන් වගේම පැය දෙකයි විනාඩි 7ක runtime එක ඇතුලෙ plot එක perfectly balance කරල තියෙනවා. විශේෂයෙන්ම movie එකේ characters බැලුවොත් movie එක පුරාම හැම character එකකටම හොඳ runtime එකක් දීලා තියෙනවා වගේම movie එකේ වැදගත්ම දේ විදියට movie එකේ character development එක වගේම Transformers timeline buildup එකත් ඉතාම හොඳ මට්ටමක තියෙනවා. Movie එකේ පොඩි පොඩි CGI අව්ල් තැන් කීපයක් තිබුනත් overall movie එක ඉතාම හොඳ මට්ටමක තියෙනවා කියන එකනං කියන්න පුලුවන්. 2018 දි release වුන Bumblebee Movie එකේ Sequel එකක් විදියට මේ Movie එක release වුන නිසා Bumblebee Movie එකේදි අපි දැකපු Events වලින් පස්සෙ වෙන Event එකක් විදියට තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් ඔයාලා Rise Of The Beasts බලන්න යනවා නම් සහ ඔයාලා තාමත් Bumblebee බලලා නැත්නම් ඒ movie එක බලලා ඉන්න ගායිස්.

ඒත් එක්කම මේ movie එක ගැන ගොඩක් අය  reviews වල ලියල තිබ්බ එකක් තමයි Bayverse එකගැන සම්පූර්ණයෙන්ම අමතක කරල Rise of the Beasts බලන්න කියන එක. ඒකට හේතුව විදියට දාලා තිබුනෙ optimus prime ව මේ movie එකේ දි bayverse එකේදි දැකපු Optimus ට වඩා වෙනස් ස්වරූපයක් සහ ගතිගුණ වලින් වෙනස් වෙලා නිරූපණය කරල තියෙන එක.

Everyone Makes mistakes right ?
So does Optimus.

ඒවගේම හොඳ leader කෙනෙක් හැදෙන්න නම් අත්දැකීම් සහ කාලය අවශ්‍යයයි. ඉතින් මට තේරෙන විදියට නම් ඔයාලා bayverse එක අමතක කරන්න ඕනෙම නෑ මේ movie එක බලන්නනම්. අපි Bayverse එකේදි දැකපු Optimus Prime One of the greatest leader කෙනෙක් විදියට වෙනස් වුනේ කොහොමද කියල මේ Movie එකෙන් දැකගන්න පුලුවන් කියලයි මගෙ නම් අදහස වෙන්නෙ.

ඉතින් ගොඩදෙනෙක් movie එකේ පලවෙනි trailer එක release වුන දවස් වල ගොඩ දෙනෙක් කිව්ව දෙයක් තමයි මේ Movie එකේ autobots ලගෙ පෙනුම ඉතාම නරක තත්වයේ තියෙනවා කියන එක. ඒවගේමම ඉතින් Optimus Prime ගැනත් එක එක විදියෙ අදහස් සෑහෙන ප්‍රමාණයක් share උනානෙ. ඒ කිව්ව අදහස් ඒ විදියමද කියල ඔයාලම මේ movie එක බලලා තීරණය කරන්න ගායිස්.

You'll never regret ගායිස්

For me, this is Hell of a movie 🔥

Autobots ල සහ Maximals ලා ඔවුන්ගෙ biggest ම threat එක කොයි විදියකට මුහුණ දේවිද ?
ඔයාලත් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න ගායිස්.
මේ Movie එක totally a fu*king action pack . කලින් කිව්වා වගේම overall so perfect and balanced movie එකක්. ඒ නිසා ඔයාලා movie එක බලන්න යන්න හිතාගෙන ඉන්නවනම් අනිවා ගිහින් බලන්න ගායිස්😍✌️
Movie එක පුරාවටම ඔයාලට surprising scenes කීපයක්ම බලාගන්න පුලුවන් වේවි. ඒ Scenes එක්ක Transformers අනාගතය ඉදිරියට සෑහෙන වෙනස් වේවි ගායිස්.

ඔයා මේ වෙද්දි Movie එක බැලුවනම් movie එක ගැන ඔයාලගෙ අදහසත් comment කරගෙන යන්න ගායිස්.

"Life isn't a comic book"

අපි බලන් ඉමු ඉස්සරහට Transformers Universe එක කොයි විදියට වෙනස් වේවිද කියල. ඉදිරියට Maximals සහ Autobots ලා පෘථිවියේ කුමනාකාරයෙන් සැඟවී සිටිවිද ?

Letz see😌✌️

එහෙනං මං ගිහින් එන්නම්. පස්සෙ සෙට් වෙමු😌✌️

Autobots and Maximals Roll out 🔥

✍️ Admin: #බ්ලැක්පැන්තර්