🎬| Top Gun 3 වන චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්බ කරයි.

by Menuka Risith

🎬| Top Gun 3 වන චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්බ කරයි.

Share

Tom Cruise රංගනයෙන් දායකවන අතිශය ජනප්‍රිය Top Gun 3 වැනි චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් මේ වන විට තිරපිටපත ලියා අවසන් කර ඇති බවටත් Puck News විසින් වාර්තා කරනවා.

Via: Puck News