විශ්වයම බේරාගනිමින් Thanos සමඟ සටන් කර Iron Man මිය ගිය දිනය අදයි.

by Yashitha Bhashana

විශ්වයම බේරාගනිමින් Thanos සමඟ සටන් කර Iron Man මිය ගිය දිනය අදයි.

Share

🪦| Tony Stark officially dies today in the Marvel Cinematic Universe. According to MCU timeline. October 17, 2023. 💐

මාවල් සිනමා විශ්වයේ Avengers: Endgame චිත්‍රපටයෙහි සිදුවීම් සිදුවන්නේ 2023 වසරේ වන අතර Thanos සමඟ සටන් කරමින් ඔහුව පරදා විශ්වය බේරාගනිමින් Ironman මියයන්නේ 2023 ඔක්තෝබර් 17 වැනිදා වන අද දවසේය.

“I am Ironman”
I Love You 3000