Tom Holland ​ව James Bond කෙනෙක් කරයිද

by Kasun Chanuka

Tom Holland ​ව James Bond කෙනෙක් කරයිද

Share

Spider-Man Far from Home film එකේ වැඩකටයුතු වෙන අතරෙ Sony එකෙන් ටොම් හෝලන්ඩ්ට කතා කරලා තියෙනවා Young James Bond film එකක හඬ පරීක්ෂණයට..ඒකෙදි ටොම්ට කියන්න දුන්න දෙබස තමයි පටන් ගද්දිම දාලා තියෙන්නෙ.

ඒකෙන් මේකෙන් කොහොම උනත් ඒ හඬපරීක්ෂණෙන් පස්සෙ තමයි ටොම් කොලුවට Uncharted film එකේ රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙත්. James Bond film එක ගැනනම් කියන්න ලොකු දෙයක් නෑ..ඒ වගේ දෙයක් සිද්ධ වුනේ නෑ සහ Bond State එකෙන් ප්‍රතිචාරයක් ලැබුනෙත් නෑ කියල තමයි ටොම් කියල තියෙන්නෙ.

“It was the origin story of James Bond. It didn’t really make sense. It didn’t work. It was the dream of a young kid, and I don’t think the Bond estate were particularly interested,”

Source : gamesradar.com