📺| Tom Hiddleston says Loki Season 2 finale was the conclusion to 14 years of his life.
Loki දෙවන කතාසමයෙහි අවසන් කතාංගය වසර 14ක ලෝකි ලෙස රංගනයෙන් දායක වූ තම ජීවිතයේ අවසන් අවස්ථාව බවට Tom Hiddleston විසින් The Tonight Show සමඟ පැවැති සාකච්ඡාවේදී පවසා තිබෙනවා. ඔහු ලෝකි චරිතය සඳහා තෝරාගන්නා විට 29 වැනි වියේ පසු වූ බවත් දැන් ඔහුට වයස 42ක් බවත් චිත්‍රපට 6ක සහ කතාංග 12කට ලෝකි ලෙස තමන් රංගනයෙන් දායක වූ බවටත් ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.
“It's the conclusion of season two. It's also the conclusion to seasons one and two. It's also the conclusion to six films and 12 episodes and 14 years of my life. I was 29 when I was cast, I'm 42 now. it's been a journey.”
-Tom Hiddleston-