‘Titanic’ has now passed ‘Avatar: The Way of Water’ to become the 3rd highest grossing film of all time again

by Menuka Risith

‘Titanic’ has now passed ‘Avatar: The Way of Water’ to become the 3rd highest grossing film of all time again

Share

Titanic චිත්‍රපටය Avatar: The Way of Water චිත්‍රපටයේ ආදායම පසු කරමින් නැවතත් ලොව වැඩිම ආදයම් ලද චිත්‍රපට ලැයිස්තුවේ 3 වන තැනට පත්ව තිබෙනවා.

ඊයේ දිනයේදී Avatar 2 චිත්‍රපටය Titanic චිත්‍රපටයේ ආදායම පසු කරමින් එම ලැයිස්තුවේ 3 වන තැනට පත්වූ බවට අපි විසින් ඔබට දැනුම් දුන්නා මතක ඇති, පැය 24 යෑමටත් පෙර නැවතත් එම ලැයිස්තුවේ තම ස්ථානය රඳවා ගැනීමට Titanic චිත්‍රපටය සමත් වන්නේ ටයිටැනික් නිකුත් කර 25 වන සංවත්සරය වෙනුවෙන් සහ Valantine’s දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් එම චිත්‍රපටය නැවතත් සිනමාශාලාවලට නිකුත් කිරීම හේතුවෙනි.

#SriCOM#AvatarTheWayOfWater vs #Titanic