Tintin was first published on this day, 95 years ago!

by Menuka Risith

Tintin was first published on this day, 95 years ago!

Share

ජනප්‍රිය ටිං ටිං චරිතය එළි දක්වා අදට වසර 95ක් සපිරෙයි.

“ටින්” අංකයක් නිසා ගොඩක් අයට "ටින් ටින්" ව මතක් වෙලා තිබුණා. ඔන්න අද තමයි කොල්ලගෙ උපන්දිනේ!

ටින් ටින් රූපවාහිනී කාටුන් වැඩසටහන් සහ චිත්‍රපට වලට පදනම් වූ චිත්‍රකතා මාලාව නිර්මාණය කළේ, "හර්ජ්" (Hergé) යන අන්වර්ථ නාමයෙන් හැදින්වුණු, "ජෝර්ජ් ප්‍රොස්පර්"(Georges Prosper) නම් බෙල්ජියානු ජාතික චිත්‍ර ශිල්පියා විසින්.

හර්ජ් ගේ මුල්ම ටින් ටින් චිත්‍රකතාව "Tintin in the Land of the Soviets" ප්‍රකාශනයට පත් කරල තියෙන්නෙ 1929 වසරේ අද වගේ දවසක.

ඒ අනුව ජනවාරි 10 ටින් ටින් ගෙ උපන්දිනය විදිහට සැලකෙනවා.

අවුරුදු 95ක්!

 සටහන: Charith Caldera