Gen V හි ලිංගික දර්ශනය සඳහා CGI වලින් තොරව අඩි 5ක විශාල පුරුෂ ලිංගයක් නිර්මාණය කරයි.

by Yashitha Bhashana

Gen V හි ලිංගික දර්ශනය සඳහා 
CGI වලින් තොරව අඩි 5ක විශාල පුරුෂ ලිංගයක් නිර්මාණය කරයි.

Share

🍆| They made a practical 5-foot penis for Gen V. 📺

The Boys කතාමාලවේ spin-off නිර්මාණයක් ලෙස මේ දිනවල Amazon Prime ඔස්සේ විකාශය වන Gen V කතාමාලාවේ පළමු කතාංගයෙහි ලිංගික දර්ශනයෙහි පෙන්වන “පුරුෂ ලිංගය” නිර්මාණය සඳහා CGI හෙවත් පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග භාවිතා නොකර අඩි 5ක උසකින් යුතු විශාල පුරුෂ ලිංගයක් නිර්මාණය කළ බවට එහි නිර්මාතෘ විසින් ප්‍රකාශ කර තිබෙනවා.

“It’s not our style to CG a penis. I think it’s important for verisimilitude that we create these penises practically.”
-Eric Kripke (Gen V creator)-