රචකයන්ගේ වැඩ වර්ජනයට පෙර Ben 10 සජීවී ක්‍රියාදාම චිත්‍රපටයක මූලික වැඩ ආරම්භ කර තිබූ බවට වාර්තා.

by Yashitha Bhashana

රචකයන්ගේ වැඩ වර්ජනයට පෙර Ben 10 සජීවී ක්‍රියාදාම චිත්‍රපටයක මූලික වැඩ ආරම්භ කර තිබූ බවට වාර්තා.

Share

🎬| There was a live-action Ben 10 project in early development before the strikes occurred.
රචකයන්ගේ වැඩ වර්ජනය ආරම්භ වීමට පෙර Ben 10 සජීවී-ක්‍රියාදාම චිත්‍රපටයක මූලික වැඩකටයුතු ආරම්භ කර තිබූ බවට ප්‍රසිද්ධ hollywood scooper කෙනෙකු වන Daniel Ritchman විසින් ප්‍රකාශ කර තිබෙනවා.