Theater හෙල්ලෙන්න Record තියන අපේ මෑන්, ගජමෑන්!!

by Menuka Risith

Theater හෙල්ලෙන්න Record තියන අපේ මෑන්, ගජමෑන්!!

Share

ආරම්භක සති අන්තය වැඩිම ආදායම 😇
සතියේ සෑම දිනකම වැඩිම ආදායම 💯
වේගවත්ම මිලියන 10 ආදායම ❤️‍🔥
වේගවත්ම මිලියන 15 ආදායම 🔥
වේගවත්ම මිලියන 20 ආදායම🧨
වේගවත්ම මිලියන 25 ආදායම 🧯
ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ඉහළම pre-booking ප්‍රමාණය 🇦🇺🇦🇺🇦🇺

අවුරුදු ගණනක් අපි වුණු වෙහෙසට… 😮‍💨😮‍💨
මිලියන ගණනින් ඔබ දුන් ආදරයට… 🥰🥰
අපි හැමදාමත් ණයගැතියි… 🫶🫶
සියලු ශ්‍රී ලාංකිකයන්ට හදවතින්ම ස්තූතියි.. ❤️‍🩹❤️‍🩹

ඔබත් අදම 3D සිනමාහලකින් 3D කණ්ණාඩි 🕶️🕶️
පැළඳගෙනම Real ‘ගජමෑන් 3D’ අත්දැකීම විඳගන්න 😇🥰😇🥰😇🥰

#SriCOM#Gajaman#Gajaman3D#Studio101