The Ring of Power දෙවන කතාසමයෙහි සෞරෝන්ගෙ සැබෑ ස්වරූපය සදහා ඉන්දීය ජාතිකයෙක්.

by The Sri COM

The Ring of Power දෙවන කතාසමයෙහි සෞරෝන්ගෙ සැබෑ ස්වරූපය සදහා ඉන්දීය ජාතිකයෙක්.

Share

📺| Gavi Singh Chera will play ‘Souron’ in The Lord of the Rings: The Rings of Power Season 2. Amazon Prime ඔස්සේ විකාශය වන The Lord of the Rings: The Rings of Power දෙවන කතා සමයෙහි සෞරෝන්ගේ සැබෑ ස්වරූපය (Original Form of Sauron) සඳහා ඉන්දීය පන්ජාබ් ජාතිකයෙකු වන Gavi Singh Chera නම් රංගන ශිල්පියා රංගනයෙන් දායක වන බවට වාර්තා වෙයි.