📺| The Office is getting a reboot series and its original showrunner Greg Daniels is set to return.
අතිශය ජනප්‍රිය Sitcom කතාමාලාවක් වන The Office කතාමාලාවේ reboot නිර්මාණයක වැඩ කටයුතු ඉදිරියේදී ආරම්භ කරන බවත් එහි නිර්මතෘ Greg Daniels ද මෙයට සම්බන්ද වන බවටත් තිර රචකයනේ වැඩ වර්ජනය අවසන් වූ පසු වැඩ කටයුතු ආරම්භ කරන බවටත් වාර්තා වෙයි.