🎬| The MCU has officially confirmed the first 3 heroes for the Young Avengers.
මාවල් සිනමා විශ්වයේ Young Avengers කණ්ඩායමේ සාමාජිකයින් 3 දෙනෙකු තහවුරු කරයි.
Ms. Marvel විසින් Young Avengers කණ්ඩායමේ නිර්මාතෘ සහ නායකයා වන අතර Kate Bishop සහ Cassie Lang නව සාමාජිකයන් බවට The Marvels චිත්‍රපටයේදී තහවුරු කරයි.
මාවල් comics වලට අනුව Young Avengers කණ්ඩායමේ නිර්මාතෘ වන්නේ Kang the Conqueror ගේ variant කෙනෙකු වන Nathaniel Richards හෙවත් Iron Lad වන අතර Hawkeye (Kate Bishop), America Chavez, Hulkling, Speed, Wiccan, සහ Vision ඇතුළු තවත් පිරිසක් එහි සාමාජිකත්වය දරයි.
හා හා ස්පොයිල් ස්පොයිල් කියල කෑගහන්න එපා උඹල ඕක තියටර් බලන්නේ නෑ කියල අපි දන්නවා...