📉| The Marvels made Lowest Opening Day in MCU’s history even lower than box-office disaster The Flash.
ඇ.ඩො මිලියන 21.3 ආදායමක් ලබාගනිමින් ඇමරිකාව තුල (domestic) MCU ඉතිහාසයේ චිත්‍රපටයක් ආරම්භක දිනයේදී වාර්තා කල අඩුම ආදායම වාර්තා කරමින් The Marvels චිත්‍රපටය වාර්තා අතරට. මීට පෙර MCU චිත්‍රපටයක් ආරම්භ දින අඩුම ආදායමක් වාර්තා කර තිබුනේ ඇ.ඩො මිලියන 21.5ක අදායමක් ලබාගත් 2008 වසරේ නිකුත් වූ The Incredible Hulk චිත්‍රපටයයි.
ලොව වැඩිම පාඩුවක් ලද චිත්‍රපටය ලෙස වාර්තා අතරට එක් වූ පසු ගියදා නිකුත් වූ The Flash චිත්‍රපටයද ආරම්භක දින ආදායම ඇ.ඩො මිලියන 24.5ක් ලබාගෙන තිබීමද විශේෂත්වයක්..
The Marvels චිත්‍රපටයේ නිශ්පාදන පිරිවැය ඇ.ඩො මිලිය න 274.8 කි චිත්‍රපටය ලාබ ලැබීමටනම් ඇ.ඩො මිලියන 450ක අදායමක් ලබාගතයුතු වෙයි.