💿| Marvel Cinema විශ්වයේ අඩුම ආදායම් වාර්තා කල "The Marvels" චිත්‍රපටයේ වෙබ් පිටපත් නිකුත් කරයි.

by Menuka Risith

💿| Marvel Cinema විශ්වයේ අඩුම ආදායම් වාර්තා කල "The Marvels" චිත්‍රපටයේ වෙබ් පිටපත් නිකුත් කරයි.

Share

මාවල් සිනමා ඉතිහාසයේ අඩුම ආදායමක් ලද චිත්‍රපටය ලෙස වාර්තා අතරට එක් වූ The Marvels චිත්‍රපටයේ වෙබ් පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙයි.පසු ගිය නොවැම්බර් 7 වනදා තිරගත වීම ආරම්භ කල The Marvels චිත්‍රපටය ඇ.ඩො මිලියන 206 ආදායමක් ලබාගනිමින් මාවල් සිනමා විශ්වයේ අඩුම box office ආදායමක් ලබාගත් චිත්‍රපටය බවට පත් විය.ඇ.ඩො මිලියන 275ට ආසන්න පිරිවැයකින් නිශ්පාදනය වූ මෙම චිත්‍රපටය අනවශ්‍ය ලෙස කාන්තාවන් පමණක් යොදාගනිමින් නිර්මාණය කල නිසා ලොව පුරා රසිකයන්ගේ අප්‍රසාදයටද පත් විය.2019 වසරේ නිකුත් වූ මෙහි පළමු චිත්‍රපටය වන Captain Marvel චිත්‍රපටය ඇ.ඩො බිලියන 1.131 එකක ආදායමක් ලබාගනිමින් අදායම් වාර්තා රැසක් තබා ඇත. ඒවානම්