🎬| The live-action ‘Borderlands’ movie will release on August 9, 2024 in theaters.
ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා මාලාවක් වන Borderlands පාදක කරගෙන නිපදවන Borderlands සජිවී-ක්‍රියදාම චිත්‍රපටය 2024 අගෝස්තු මස 09 වනදා සිනමාශාලාවලට නිකුත් කරන බවට තහවුරු කරයි.