The Last of Us හොඳම වීඩියෝ ක්‍රීඩා පාදක කතාමාලාවට හිමි සම්මානය දිනාගනී

by The Sri COM

The Last of Us හොඳම වීඩියෝ ක්‍රීඩා පාදක කතාමාලාවට හිමි සම්මානය දිනාගනී

Share

📺| The Last of Us wins Best Game Adaptation at Game Awards.
පසු ගිය වසරේ නිකුත් වූ අතිශය ජනප්‍රිය The Last of Us කතාමාලාව Game Awards 2023 සම්මාන උළෙලේ හොඳම වීඩියෝ ක්‍රීඩා පාදක හෙවත් වීඩියෝ ක්‍රීඩා අනුවර්තනයට හිමි සම්මානය දිනාගනි.