The Last of Us ratings has been downgraded because of Gay Romance

by Menuka Risith

The Last of Us ratings has been downgraded because of Gay Romance

Share

සම ලිංගික දර්ශන හේතුවෙන් The Last of Us කතා මාලාවේ 3 වෙනි කතාංගය කතා මාලාවේ අඩුම රේටින්ග්ස් ලබාගත් කතාංගය බවට පත් වී ඇති අතර කතා මාලාවේ රේටින්ග්ස් සැලකිය යුතු මට්ටමකින් පහල බැස තිබෙනවා.

IMDb දර්ශකයේ 9.9 අගයක් තිබූ මෙය මේ වනට විට 9.3 දක්වා පහත බැස තිබෙනවා.

#SriCOM #TheLastOfUs