The Last of Us is HBO’s second biggest premiere since 2010, drawing 4.7M viewers

by Menuka Risith

The Last of Us is HBO’s second biggest premiere since 2010, drawing 4.7M viewers

Share

පසු ගියදා නිකුත් වූ Last of Us වීඩියෝ ක්‍රිඩාව ඇසුරෙන් නිකුත් වූ The Last of Us කතාමාලාව 2010ට පසු HBO හරහා නිකුත් වූ නිර්මාණයක් දෙවැනියට වැඩියෙන්ම නැරඹු premiere එක බවට පත් වෙයි. ඒ 4.7ක නැරඹුම් වාර ගණනක් වාර්තාකරමින්. මෙහි පළමු තැන සිටින්නේ House of the Dragon කතා මාලාවේ premiere එකයි.

TLOU කතා මාලාවේ දෙවන කතාංගය ලබන 22 වනදා නිකුත් වීමට නියමිතයි.

#SriCOM#TheLastOfUs