📺| The Last of Us could span 3 or 5 seasons showrunner teases.
ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාමාලාවක් ආශ්‍රයෙන් නිර්මාණය වූ මෙම වසරේ HBO Max හරහා විකාශය වූ The Last of Us කතාමාලාව කතාසමයන් 3ක් හෝ 5ක් දක්වා දිර්ඝ විය හැකි බවට එහි showrunner වන Craig Mazin විසින් The Hollywood Reporter වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.
“It can end up being three or five. But four seems like a good numberSome seasons, because of the story we're telling will need fewer episodes and some will need more.”
-Craig Mazin-