The Last of Us 2023 වසරේ වැඩිම පිරිසක් Torrent වැනි අනවසර මාධ්‍ය ඔස්සේ නැරඹූ කතාමාලාව බවට පත් වෙයි.

by The Sri COM

The Last of Us 2023 වසරේ වැඩිම පිරිසක් Torrent වැනි අනවසර මාධ්‍ය ඔස්සේ නැරඹූ කතාමාලාව බවට පත් වෙයි.

Share

📺| The Last of Us becomes the Most-Pirated Show of 2023🔝 The Last of Us කතාමාලාව 2023 වසරේ වැඩිම පිරිසක් Torrent වැනි අනවසර මාධ්‍ය ඔස්සේ නැරඹූ කතාමාලාව බවට පත් වෙයි. එම ලැයිස්තුවේ මුල් 10 අතරට Disney+ කතාමාලාවාන් 4ක්ද Apple TV+ කතාමාලාවන් 3ක්ද ඇතුලත් වී ඇති අතර කිසිඳු Netflix කතාමාලාවක් ඇතුලත් වී නොමැති වීමද විශේෂත්වයක්. 2023 වසරේ වැඩිම පිරිසක් අනවසර මාධ්‍ය හරහා නැරඹූ කතාමාලාවන් ලැයිස්තුවේ මුල් 10 (Most pirated shows in 2023):⬇️ 1️⃣ The Last of Us (HBO) 2️⃣ The Mandalorian (Disney+) 3️⃣ Loki (Disney+) 4️⃣ Ahsoka (Disney+) 5️⃣ Secret Invasion (Disney+) 6️⃣ Silo (Apple TV+) 7️⃣ Monarch: Legacy of Monsters (Apple TV+) 8️⃣ Tulsa King (Paramount+) 9️⃣ Gen V (Amazon Prime) 🔟 Ted Lasso (Apple TV+) Via: TorrentFreak