The Karate Kid Reboot චිත්‍රපට මාලාවේ 2වන චිත්‍රපටය 2024 දෙසැම්බර් 13 නිකුත් කරයි.

by Yashitha Bhashana

The Karate Kid Reboot චිත්‍රපට මාලාවේ 2වන චිත්‍රපටය 2024 දෙසැම්බර් 13 නිකුත් කරයි.

Share

🗓| The Karate Kid 2 set to be released December 2024.

The Karate Kid reboot චිත්‍රපට මාලාවේ 2 චිත්‍රපටය සහ චිත්‍රපට මාලාවේ 6 වන චිත්‍රපටය චිත්‍රපටය 2024 දෙසැම්බර් 13 වනදා නිකුත් වන බවට නිවේදනය කල අතර එහි චරිත සඳහා Jackie Chan සහ Ralph Macchio සම්බන්ධ වී තිබෙනවා.