🪧| The historic five-month strike of Hollywood’s writers is now officially approaching its end.
මාස 5ක් (දින 148) පුරා පැවති තිර රචකයන්ගේ වැඩ වර්ජනය අද රැයින් අවසන් කරන බවට නිළ වශයෙන් දැනුම් දෙයි.
ස්ටූඩියෝ සමඟ පැවති සාකච්ඡා වලදි ඔවුන්ගේ ඉල්ලීම් වලට සරිලන සෑහීමකට පත් විය හැකි සාර්ථක විසඳුම් ලැබීම හමුවේ වැඩ වර්ජනය අවසන් කරන බව නිවේදනය කර ඇති අතර ඒ සදහා කොන්දේසි රැසකට ස්ටූඩියෝ වල එකඟතාවයද ලබාගත් බවට තිර රචකයන්ගේ සංගමය පවසනවා.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් බොහොමයක් නිර්මාණ නිකුත් වීමේ දිනයන්ද කල් ගියේය.