Deadpool 3 වන චිත්‍රපටයෙහි පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි

by The Sri COM

Deadpool 3 වන චිත්‍රපටයෙහි පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි

Share

🎬| The first trailer for ‘Deadpool 3’ has been released
බොහෝ දෙනෙකු මඟබලා සිටි Deadpool 3 වන චිත්‍රපටයෙහි පළමු පූර්ව ප්‍රචාරක පටය Superbowl අතරතුරදී මීට සුළු මොහොතකට පෙර නිකුත් කරන ලදී චිත්‍රපටය ලබන ජූලි 26 වනදා ලොව පුරා තිරගත වීමට නියමිතයි.
චිත්‍රපටයෙහි title එක Deadpool & Wolverine ලෙස නම් කර තිබෙනවා.
මාවල් සිනමා විශ්වයට අයත් පළමු Rated-R චිත්‍රපටය මෙය වන අතර 2024 වසරේ නිකුත් වන මාවල් සිනමා විශ්වයට අයත් එකම චිත්‍රපටයද වනවා.