Submarine පාදක horror වීඩියෝ ක්‍රීඩාවක විකුණුම් එක් වරම ඉහල ගොස් ඇති බවට එහි නිර්මාතෘ ප්‍රකාශ කරයි.

by Srimal

Submarine පාදක horror වීඩියෝ ක්‍රීඩාවක විකුණුම් එක් වරම ඉහල ගොස් ඇති බවට එහි නිර්මාතෘ ප්‍රකාශ කරයි.

Share

📈| The dev of a Submarine-based horror game Iron Lung says its sudden sales spike “feel so wrong”.


Submarine පාදක horror වීඩියෝ ක්‍රීඩාවක විකුණුම් එක් වරම ඉහල ගොස් ඇති බවට එහි නිර්මාතෘ ප්‍රකාශ කරයි.

Titanic නෞකාවේ සුන් බුන් නැරඹීමට ගිය OceanGate සමාගමේ Titan සම්බැරීනය අතුරුදන් වූ පසු Submarine පාදකhorror වීඩියෝ ක්‍රීඩාවක් වන Iron Lung වීඩියෝ ක්‍රීඩාවේ විකුණුම් ජූනී 19 වනදා සිට එක් වරම ඉහල ගොස් ඇති බවට එහිනිර්මාතෘ David Szymanski විසින් Twitter සමාජ මාධ්‍ය ඔස්සේ එහි විකුණුම් වල ප්‍රස්තාරයක් මුදාහරිමින් ප්‍රකාශ කරයි.