Loki පළමු කතාසමයෙහි Throg Lokiට පහරදෙන ඩිලීටඩ් වීඩීයෝවක් නිකුත් වෙයි.

by Yashitha Bhashana

Loki පළමු කතාසමයෙහි Throg Lokiට පහරදෙන ඩිලීටඩ් වීඩීයෝවක් නිකුත් වෙයි.

Share

📺| The deleted scene of Chris Hemsworth’s voiced Throg deleted scene from Loki has surfaced online!

Loki පළමු කතාසමයේ easteregg එක ලෙස පෙන්වු Thorගේ varients කෙනෙකු වෙන Thorg විසින් Lokiට පහරදෙන deleted scene වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. එහි Thorg හට හඬකවා ඇත්තේ Chris Hemsworth විසිනි.

වීඩියෝ පටය https://twitter.com/thesricom/status/1706650660912185486?s=46&t=EnISUbJoprFd5lOw1F379w