The DCU is aiming for 2 movies and 2 HBO Max series per year

by Menuka Risith

The DCU is aiming for 2 movies and 2 HBO Max series per year

Share

නව නායකත්වයක් යටතේ ඉදිරියට යන DCU වෙතින් වසරකට චිත්‍රපට 2ක් පමණක් සහ HBO Max හරහා කතා මාලාවන් දෙකක් පමණක් නිකුත් කරන බවට තහවුරු කරයි.

“Probably two movies and probably two HBO Max series per year.” – DCU’s Peter Safran

මේ කියන්නේ DCU වලට අදාල කතා මාලාවන් සහ චිත්‍රපට ගැන විතරයි.

#SriCOM#DCU