Marvel vs DC වීඩියෝ ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට කැමති බවට Mortal Combat වීඩියෝ ක්‍රීඩාවේ නිර්මාතෘ ප්‍රකාශ කරයි.

by Yashitha Bhashana

Marvel vs DC වීඩියෝ ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට කැමති බවට Mortal Combat වීඩියෝ ක්‍රීඩාවේ නිර්මාතෘ ප්‍රකාශ කරයි.

Share

🆚| The creator of Mortal Kombat hopes to one day develop a Marvel vs. DC crossover fighting game. 🎮

අවස්තාව ලැබෙනවානම් Marvel vs. DC සටන් වීඩියෝ ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට තමන් කැමති බවට NetherRealm Studios හි creative director සහ Mortal Kombat වීඩියෝ ක්‍රීඩා මාලාවේ සහ Injustice වීඩියෝ ක්‍රීඩා මාලාවේ නිර්මාතෘ වන Ed Boon විසින් ප්‍රකාශ කරයි.