Avatar:The Last Air Bender ලොව එතෙක් මෙතෙක් නිර්මාණය වූ හොඳම කාටූන් කතාමාලාවන් ලැයිස්තුවේ දෙවන ස්ථානයට

by Yashitha Bhashana

Avatar:The Last Air Bender ලොව එතෙක් මෙතෙක් නිර්මාණය වූ හොඳම කාටූන් කතාමාලාවන් ලැයිස්තුවේ දෙවන ස්ථානයට

Share

📺| The Classic TV Cartoon, Avatar: The Last Airbender has been voted as 2nd best Cartoon of All Time 🗳️

ලොව එතෙක් මෙතෙක් නිර්මාණය වූ හොඳම කාටූන් කතාමාලාවන් ලැයිස්තුවේ 2වන ස්ථානයට Avatar: The Last Airbender කාටුන් කතා මාලාව ප්‍රේක්ෂක මනාපයෙන් තේරී පත්ව තිබෙනවා.

Ranker වෙබ් අඩවිය මගින් පැවැත්වූ ඡන්ද විමසීමකදී පරීශීලක මනාප මිලියන 3.5ක ප්‍රමාණයක් සමගින් 2005 වර්ශයේදී නිකුත් වීම ආරම්භ කල Avatar: The Last Airbender කාටුන් කතා මාලාව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම කාටූන් ලැයිස්තුවේ දෙවන ස්ථානයට තේරී පත්ව ඇත.

මෙම ලැයිස්තුවෙ පළමු ස්ථානය දිනා ගැනීමට Tom and Jerry කාටුන් මාලාව සමත්ව තිබෙනවා.

Ranker වෙබ් අඩවිය විසින් තේරූ The Greatest Cartoon of All Time ලැයිස්තුවේ මුල් 10 පිළිවෙලින්.⬇️

1️⃣ Tom and Jerry
2️⃣ Avatar: The Last Airbender
3️⃣ Rick and Morty
4️⃣ Looney Tunes
5️⃣ Scooby-Doo, Where Are You!
6️⃣ Gravity Falls
7️⃣ Spongebob SquarePants
8️⃣ The Simpsons
9️⃣ Wile E. Coyote and the Road Runner
🔟 What's New, Scooby-Doo?