Disney+ ඔස්සේ නිකුත් Marvel Studios කතා මාලාවන් පරදවමින් The Boys 2022 වසරේ වැඩිම පිරිසක් නැරඹූ සුපිරි වීර කතා මාලාව බවට පත් වෙයි.
නීල්සන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ප්‍රේක්ෂකයින් 2022 දී වැඩිපුරම නරඹන ලද Super Hero කතා මාලා ලැයිස්තුවේ මුල් තැනට පත්ව ඇත්තේ Amazon Prime ඔස්සේ නිකුත් වූ The Boys කතා මාලාවයි. එය මිනිත්තු බිලියන 10.6 ක් නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාගෙන ඇත.
Hail Homelander