The Batman is the most watched film on Letterboxd in 2022

by Menuka Risith

The Batman is the most watched film on Letterboxd in 2022

Share

Lettetboxd හි 2022 වර්ශයේ වැඩිම නැරඹුම් වාරයක් සටහන් වූ චිත්‍රපටය ලෙසට The Batman පත්ව තිබෙනවා.
2022 වසරේ letterboxd හි වැඩිම නැරඹුම් වාර ගණනක් වාර්තා කල චිත්‍රපට ලැයිස්තුව පිළිවෙලින්

1️⃣ The Batman (2022)
2️⃣ Top Gun: Maverick (2022)
3️⃣ Everything Everywhere All at Once (2022)
4️⃣ Elvis (2022)
5️⃣ Encanto (2021)
6️⃣ Scream (2022)
7️⃣ Spider-Man: No Way Home (2021)
8️⃣ Fight Club (1999)
9️⃣ Pride & Prejudice (2005)
🔟 Doctor Strange in the Multiverse of Madness (2022)

ලැයිස්තුවට 2022 වසරේ නිකුත් වූ චිත්‍රපට 5ක් පමණක් ඇතුලත් වන විට 2021 වසරේ චිත්‍රපට 2ක් සහ 1999 වසරේ සහ 2005 නිකුත් චිත්‍රපටයක්ද ඇතුලත්ව ඇති අතර Marvel චිත්‍රපට 2ක්ද ඇතුලත් වී ඇත.

#SriCOM#Letterboxd