🎬| Thalapathy Vijay’s son Jason Sanjay to make his directorial debut with Lyca Productions
දකුණු ඉන්දීය නළු ජෝෂප් විජයි ඇන්තනි හෙවත් තලපති විජයිගේ පුතෙකු වන Jason Sanjay අධ්‍යක්ෂකවරයෙකු ලෙස තම වෘත්තිය ආරම්භ කරමින් පලමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා ඉන්දියවේ ප්‍රමුඛ සහ දැවැන්ත චිත්‍රපට නිශ්පාදන සමාගමක් වන Lyca Productions සමඟ එක්ව ඇති අතර ඔහුගේ පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සදහා ජනප්‍රිය දකුණු ඉන්දීය නළු Vijay Sethupathi එක් වනු ඇති බවටද වාර්තා වේ.
ශ්‍රී කොම්